We are excited to announce the release of the free, high-quality Ashoka Text-To-Speech software for windows for Sinhala language. Please visit our download page to…
Access to Success Posts
ආබාධිත අපි කොහේ ද?
Posted in Disability
ස්වභාවික සංසිද්ධියක ඵලයක් ලෙස හෝ ආරමය/ජානමය විෂම සාධකයක ඵලයක් ලෙස හෝ වෛද්‍යමය අත්වැරදීමක ඵලයක් ලෙස හෝ පෙර කර්මයක ඵලයක් ලෙස හෝ අප රටේ ජනගහණයෙන් ලක්ෂ 16කට අධික ජනසංඛ්‍යාවක් එනම්, 8.7ක පමණ ප්‍රතිශතයක් කිසි යම් හෝ ආබාධිතභාවයකින් පෙළෙති.
තාක්ෂණය හා ආබාධිතභාවය
Posted in Disability
“තාක්ෂණයට ආබාධිතභාවය පරදියි.”
බොහෝ දෙනෙකුට මේ ප්‍රකාශය අවිශ්වාසයට හෝ සිනහවට කරුණක් විය හැකි ය. එහෙත් සත්‍යය නම්, නිසි පුහුණුවකින් පසු, බරපතල තත්ත්වයේ ආබාධිතභාවයෙන් පෙළෙන අයෙකුට වුවද, තාක්ෂණය මගින් කළ හැකි සෑම ක්‍රියාකාරකමක් ම පාහේ ඉතාම සාර්ථකව සිදු කළ හැකි වීම යි.