මෙම පිටුවේ ඇති නිෂ්පාදන පූර්ණ අන්ධ/දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට දෛනික ක්‍රියාකාරකම්වල සාර්ථකව නියැලීමට සහ කියවීම, ලිවීම වැනි අධ්‍යාපනික කාර්යයන් මෙන්ම කායික මානසික යහපැවැත්ම සඳහා හේතුවන විශ්රාන්තික ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට උපකාරී වේ. මෙහි පිවිසෙන ඔබට කිසියම් සිත්ගන්නාසුලු යමක් සොයාගත හැකි වෙතැයි අපි බලාපොරොත්තු වෙමු.
- බ්රේලට් පුවරුව
- බ්‍රේල් ලියන රාමුව
- බ්‍රේල් ලියන පුවරුව
- බ්‍රේල් පන්හිඳ
- බ්‍රේල් ලියන කඩදාසි
- ඩිජිටල් බ්‍රේල් නිරූපන / සටහන් තැබීමේ උපකරණ
- බ්‍රේල් පිටපත් යන්ත්‍ර
- ඩේසි කථන ග්රන්ථ ධාවන උපකරණ / රෙකෝඩර
- ටේලර් ගණිත රාමුව (දැවයෙන් කළ)
- අංක ගණිත වර්ග
- ඇබකස් පුවරු
- බ්‍රේල් කෝදුව
- ජ්‍යාමිතික හැඩතල හඳුනාගැනීමේ කට්ටල
- බ්‍රේල් ජ්‍යාමිතික කට්ටලය
- ස්පර්ෂක සිතියම
- බ්‍රේල් ස්පර්ෂක ලෝකගෝලය
- කථන කැල්කියුලේටරය
- බ්‍රේල් අත් ඔරලෝසුව
- කථන අත් ඔරලෝසුව
- කථන මේස ඔරලෝසුව
- පරිලෝකන සහ කියවීමේ උපකරණ
- චෙස් පුවරුව
- දාම් පුවරුව
- ඩොමිනෝ කට්ටලය
- කඩදාසි කුට්ටම
- විශේෂිත මිනුම් පටි
- කථන උෂ්ණත්වමානය
- කථන තරාදිය
- කථන රුධිර පීඩන මීටරය