සාමාන්‍යයෙන් දැවයෙන් සැදුම් ලත් මෙය, ප්‍රාථමික පන්තිවල අන්ධභාවයෙන් පෙළෙන ළමුන් සඳහා නිපදවා ඇති සරල බ්‍රේල් ඉගෙනුම් මෙවලමකි. එය එක් පෙලකට බ්‍රේල් අකුරු සෑදීම පිණිස වන සිදුරු හයක් සහිත කෝෂ 10ක් බැගින් වූ පේළි 3කින් සමන්විත වේ. සරල වචන හෝ වාක්‍ය සෑදීම සඳහා බ්‍රේලට් පුවරුව සමග ලෝහ ඇණ 180ක් සාමාන්‍යයෙන් භාවිථා කරයි.