Skip to content

අපට සහාය වන්න

ශ්‍රී ලංකාවේ ආබාධිත පුද්ගලයින්ට සමාජ සාධාරණත්වය ඇති කිරීමට අප ගන්නා වෑයම සාධාරණ හෝ පිළිගත හැකි යැයි ඔබට හැඟේ නම්, කරුණාකර අපට සහාය දැක්වීම පිළිබඳව සලකා බලන්න. ඔබගේ දායකත්වය ක්‍රම කිහිපයකින් අපට ලබා දිය හැකි ය.

  1. අපගේ ග්‍රන්ථ ප්‍රතිනිෂ්පාදන ක්‍රියාවළියට ඔබගේ වටිනා කාලය දායක කිරීමට ඔබ කැමති නම්, ඒ සඳහා අප හා සම්බන්ධ වීමට පිලිවන.
  2. ආබාධිතයින් සඳහා විකල්ප විසඳුම් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ආයතනයක් ලෙස, අපගේ නිෂ්පාදන සහ සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ඔබේ විශේෂඥ දැනුම ලබා ගැනීමට අපි කැමැත්තෙමු. ඔබ ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික හෝ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් නම් සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා විකල්ප සැලසුම් කිරීම සඳහා ඔබේ දැනුම හා අත්දැකීම් බෙදා ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර අප හා එක්වන්න.
  3. ඔබ වඩා හොඳ සමාජ වෙනසක් අපේක්ෂාවෙන් කටයුතු කරන ක්‍රියාධරයෙක් නම්, උපකාර අවශ්‍ය ම පිරිසකට උපකාරවීම සඳහා කරුණාකර අපට සහාය වන්න.

අපගේ ගිණුම් තොරතුරු:

ගිණුමේ නම
ඇක්සස් ටු සක්සස්
බැංකුව
ලංකා බැංකුව
ශාඛාව
තිම්බිරිගස්යාය
ශාඛා කේතය
512
ගිණුම් අංකය
77270374
SWIFT කේතය
BCEYLKLX

වැඩි විස්තර සඳහා කරුණාකර පහත විද්‍යුත් ලිපිනයෙන් අප හා සම්බන්ධ වන්න.
info@abivruddhi.com