Skip to content

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් සඳහා වන නිෂ්පාදන

ශ්‍රව්‍යාබාධිතභාවය ජානමය හෝ සාධිත හේතුවක් අනුව සිදු විය හැකි ය. එසේම එය කේවල ආබාධිත තත්ත්වයක් හෝ සමහර විට දෘශ්‍යාබාධිතබාවය හෝ බුද්ධිමය ඌනතාවන් වැනි තවත් ආබාධ තත්ත්වයන් හා එක්ව බහු ආබාධිත තත්වයක් දක්වා වර්ධනය විය හැකිය. ලෝකයේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට සහය විය හැකි බොහෝ උපකරණ හා සේවාවන් වර්ධණය වී තිබේ. කෙසේ වෙතත්, මෙහි පහත දක්වා ඇත්තේ ඔවුන්ට අප වෙතින් ලබා ගත හැකි වන උපකාරක උපාංග කිහිපයක් පමණි. මේ ක්‍ෂේත්‍රයට අදාළව ඉදිරියේ දී අප වෙතින් ලබා ගත හැකි උපකරණ සංඛ්‍යාව වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

  • ශ්‍රවණාභිසරන පද්ධතිය
  • ශ්‍රවණාධාරක